අප ගැන

YAHAPATH SAMAJAYA

යහපත් පුද්ගලයෙක්, යහපත් පවුලක් සහ යහපත් සමාජයක් උදෙසා

“යහපත” යනු යහපත් සමාජයක් ගොඩනැඟීම පිළිබඳ අදහස්, සංකල්ප සහ යෝජනා ඉදිරිපත් කරන කෘතියකි.

YAHAPATH SAMAJAYA වෙබ් අඩවිය නිර්මාණය කරනු ලබන්නේ “යහපත” පොතේ අන්තර්ගතය පාඨකයන් වෙත ගෙනයාමටත්, සමාජ සංවර්ධනය පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත්, මහජන අදහස් සහ යෝජනා සඳහා අවස්ථාව සැලසීමටත්ය.

අපගේ දැක්ම

අන්‍යෝන්‍ය ගෞරවය, වගකීම, සාධාරණත්වය සහ සහයෝගීතාව මත පදනම් වූ යහපත් සමාජයක් ගොඩනැඟීමට දායක වීම.

අපගේ අරමුණු

අපගේ ආරාධනය

යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා ඔබගේ අදහස්, යෝජනා සහ නිර්මාණාත්මක දායකත්වය අප සමඟ බෙදාගන්න.