YAHAPATH     SAMAJAYA     | යහපත 

                                                                                   යහපත් මිනිසුන්ගෙන් යහපත් සමාජයක් — යහපත් ලෝකයක් 

                                                                        යහපත් සමාජයක් උදෙසා

                                                                               YAHAPATH SAMAJAYA


“යහපත” යනු යහපත් පුද්ගලයන්, යහපත් පවුල් සහ යහපත් සමාජයක් ගොඩනැඟීම අරමුණු කරගත් සමාජීය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන වැඩපිළිවෙළකි.

මෙම වෙබ් අඩවිය තුළින් යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහා අවශ්‍ය අදහස්, යෝජනා, ප්‍රතිපත්ති, නීති කෙටුම්පත් සහ සමාජ සංවර්ධන වැඩසටහන් පිළිබඳ තොරතුරු පාඨකයන්ට ලබාගත හැකිය.

අපගේ අරමුණ

පුද්ගලයාගේ යහපත, පවුලේ යහපත සහ සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් දැනුම, සාකච්ඡාව සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග දිරිගැන්වීම.