මෙම පිටුව මහජන කරදරය පිළිබඳ මගේ පෞද්ගලික මතය අනුව වර්ගීකරණය කරන ලද එක් කාණ්ඩයක් පිළිබඳ තොරතුරු සහ මහජන අදහස් හා පැමිණිලි ලබාගැනීම සඳහා සකස් කර ඇත.
මෙහි ඉදිරිපත් කරන වර්ගීකරණය මගේ පෞද්ගලික අදහසක් වන අතර, එය නීතියෙන් නිල වශයෙන් පිළිගත් ස්වාධීන වරදක් හෝ වරදවල් කාණ්ඩයක් ලෙස නොසැලකිය යුතුය.
අදාළ සිදුවීමක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන විට, සිදුවීමේ ස්වභාවය, ස්ථානය, දිනය, ඇති වූ බලපෑම සහ අදාළ සාක්ෂි පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදීමට කටයුතු කරන්න.